The Story Behind the Legend | පුරාවෘත්තය පිටුපස කතාව
Green Boots is the dead body of a climber who became a landmark on the main Northeast ridge route of Mount Everest.
ග්‍රීන් බූට්ස් යනු එවරස්ට් කන්දේ ප්‍රධාන ඊසානදිග කඳු වැටි මාර්ගයේ සන්ධිස්ථානයක් බවට පත් වූ කඳු නගින්නෙකුගේ මළ සිරුරකි.
🌐 WEB
🙏 ABOUT US
"A timeless collection of stories, ideas, and inspirations drawn from the worlds of art, science, travel, lifestyle, and history. Crafted for the curious minds and the wandering souls, Variety Journal brings together the charm of the past with the curiosity of the present."
විසල් ලොව විවිධය. එහි දූපතක් වන ශ්‍රී ලංකාව ක්ෂුද්‍රය. එසේ වුව උරුමය, සංස්කෘතිය,හර පද්ධතිය විචිත්‍රය.තාක්ෂණයේ උච්චතම අවධියක් mls standings වූ නූතනයේ ද ඒ විසිතුරු බවට පෙම් කරන ලොබ බඳින පුරවැසියන් ද රට වැස්සෝ ද බහුලය.ශරීරය නම් වූ යන්ත්‍රයේ ජාන තුළ උරුමය දායාදයක් ව මුසුව ඇති බැවිනි. අපි ඔබගේ අභිලාෂය පොහොණි කරනු පිණිස අකාලික චාරිකාවකට සූදානම් ය.එහි ආස්වාදය, වින්දනය,දැනුම, අධ්‍යාපන වටිනාකම් සහ රසය පිරී පවතිනු kampala ඇත. ඒ අපගේ ගවේෂණාත්මක සංචාරය නිර්මාණාත්මක හා වගකීම් සහගත තුන්කල් ප්‍රයාමයක් බැවිනි.අහස හා සයුර තරණය ද වන බැවිනි. එන්න.උරුමයක අරුමය විඳින්න. අපි වැරයටි ජර්නල්.
✨ Follow us & travel with empoli monza faith and culture 🙏🌏
